Beyond 2025

Tech Idea එකක් තිබ්බට තාම පටන් ගන්න ඔනෙ තැන දන්නෙ නැද්ද?

Idea එක develop කරල startup එකක් වෙනකන් scaleup කරන විදිය මුල ඉදන් හරියටම දැනගන්න ධනික පෙරේරා එක්ක එකතු වෙන්න.